Monday, March 9, 2015

සෙලීනාගේ උඩු නිරුවත් සඟරා කවරය.

මේ වනවිට 22 හැවිරිදි වියේ පසුවන සෙලීනාට බොහෝ ක්ෂේත්‍ර තුළ විශාල ඉල්ලුමක් තිබේ. එයට හේතුව වන්නේ ඇගේ තාරුණ්‍යය හා ඇයට ඇති රූසපුව හේතුවෙනි. කෙසේ නමුත් ඇය 'V' සඟරාවේ මෙවර මුල් කවරයේ ඡායාරූප සඳහා උඩුකය නිරුවතින් දායක වී ඇත. මෙම ඡායාරූප අන්තර්ජාලයේ පළවීමත් සමග ඇයට ට්විටර් රසික අප්‍රසාදය හිමිව තිබෙන බව වාර්තා වේ.

Wednesday, March 4, 2015

සංවර්ධන නිලධාරී III ශ්‍රේණිය කාර්යක්ෂමත කඩයිම් විබාග ප්‍රශ්න පත්‍රය. 2015 / 03 /29

2015 /03 /20 වන දින පැවැත්වීමට නියමිත කාර්යක්ෂමතා කඩයිම් විභාගයේ, පෙර පැවති විභාග පත්‍ර මෙතුලින් ලබා ගත හැක.


Download 1

Download 2

Up Skirt in Bus බස් එකේ යන ගමන් කෙල්ලොන්ගේ කකුල් Video කරලා. Video සහිතයි.


අද වන විට තාක්ෂනය ලොකු දියුණුවක් ලබා ඇත. මෙම තාක්ෂණික දියුණුව මගින් හොද වගේම නරකත් මිනිසාට හිමි වේ.මෙම තාක්ෂණික තියුනුව මගින් බිහි උන උපකරණයක් මගින් කරන පහත ක්‍රියාවන් ගැන දැනුවත් කිරීමට තමි මම මේ ලිපිය ලියන්නේ.
වීඩියෝව මෙතනින්.
අද වනවිට වෙලදපොලේ කුඩා ප්‍රමාණයේ Camera  විකිණීමට ඇත. ඒවා නිර්මාණය කර ඇත්තේ හිත ගන්නවත් බැරි විදියටය්.
  1. Keytag
  2. Bag
  3. Shoes
  4. Shirt Buttons
  5. Cap,
වල සගවා මෙම Camera නිර්මාණය කර ඇත. ඉතින් මෙවැනි උපාංග බවිත කරමින් බස් රථවල ගමන් ගන්න ගැහැණු ළමුන් විශේෂයෙන්ම පාසල් ළමුන්ගේ කකුල් විදෙඕ කර ඇත.ඒවා අන්තර්ජාලයටද මුදා හැර ඇත. මෙවැනි තිරිසන් වැඩ කරන ය දුටුවොත් ඔබ නොදැක්ක වගේ සිටිනවද? එය නැවත්වීම ඔබගේත් අපගේත් වගකීමකි.එම අවස්ථාවට නොදැනුවත්ව මුහුණ දෙන්නේ ඔබගේ නංගි වෙන්න පුළුවන්.අක්කා වෙන්න පුළුවන්.

Download


 

 

 

 

Download කරන්න

Monday, March 2, 2015

HOW TO EARN MONEY ONLINE STEP 1

 

අන්තර්ජාලයෙන් මුදල් හොයන ක්‍රම (01)

මේ වන විට අන්තර්ජාලය හරහා මුදල් හොයන ක්‍රම රාශියක් ඇත.ඒ සදහා ලියවුනු ලිපිද ඇති විශාල ප්‍රමාණයක් ඇත. මම අද කියල දෙන්න යන්නේ විශ්වාස වගේම පහසු ක්‍රමයක්.
මේ ක්‍රමයෙන් කරන්නේ අප විසින් සාදපු WEB PAGE හෝ blog එකට Ads  එකතු කිරීමෙන් මුදල් ලබා ගන්න විදිය.
මෙයට පළමුවෙන්ම web page එකක් හෝ Blog එකක් තිබිය යුතුය. Blog එකක් සාදාගන්න විදිය දැනගන්න පහල Click කරන්න. 
ඔබගේ web page එකට හෝ Blog එකට Ads දැමීමට විශ්වාස ආයතන තෝරා ගත යුතුය. එවැනි විශ්වාස ආයතන කිහිපයක් පහත ඇත

  1.Adsense
2.AdFly 

Adsense

මෙහි Adsense කියන්නේ Google එකට අයත් ආයතනයකි.මෙහි වැඩ කිරීමට නම් ටිකක් අමාරුයි. උනන්දුව තියනම් කරන්න පුළුවන්. Web site , Blog වල Ads දාන්න නම් ඔබගේ Web site , blog  එක හොද තත්වයක තිබිය යුතුය. එනම්,
  1.  ඔබ පල කරන තොරතුරු හොරකන් කරපුවා ඒ කියන්නේ වෙනත් වෙබ් අඩවියකින් කරපුව වෙන්න බැ. ඔබගේම අදහස් වියයුතුය.(60% වත්)
  2. ඔබගේ වෙබ් අඩවිය නිසියාකාරව වැඩ කල යුතුය එනම් ඔබ දමන Links Buttons සියල්ල වැඩ කල යුතුය. 
  3. ඔබගේ වෙබ් අඩවිය තුල අසබ්ය හෝ ත්‍රස්තවාදී වැනි නීති විරෝදී ලිපි ඇතුලත් නොවිය යුතුය. 
  4.  Adsense විසින් ඔබගේ වෙබ් අඩවියට Ads ලබා දෙන්නේ මේ සියල්ල පරික්ෂා කිරීමෙන් පසුවය. 

Adfly 

Adfly කියන්නේ නම් ලේසි ක්‍රමයක්. මෙහි වැඩ කිරීම පහසුයි.මොකද ඉස්සෙල්ල වගේ නීති රීති නම් වැඩිය නෑ. ඔබට කරන්න තියෙන්නේ ඔබගේ වෙබ් අඩවියේ Web Address එක Adfly වෙතට ලබා දුන්නම ඔබගේ Address එක Short කරලා Link එකක් ලබා දෙයි.ඔබට තියෙන්නේ  එය Facebook , Google+ ,twitter ,  වගේ Social web sites  වලට දාන එක. ඒ හරහා ඔබගේ වෙබ් අඩවියට ඇතුළු වන වාරයක් පාසා ඔබට මුදල් ලැබෙනු ඇත. 
Adfly Register වීමට මෙතනින් යන්න. 
සල්ලි හොයන්න නම් මහන්සි වෙන්න වෙනවා. මම නම් කියන නෑ ලේසියෙන් හොයන්න පුළුවන් කියල. එකට උනන්දුව වගේම විශ්වාසයත් තියෙන්න ඕන.
 

How to make a Blog. Sinhalen

Blog එකක් හදාගන්නේ කොහොමද?

මෙය ඉතාම පහසු ක්‍රමයක්. එකක් සාදා ගැනීමට මුලින්ම ඔබට ගිණුමක් තිබිය යුතුය. එය සාදා ගන්න හැටි කියන්න ඕන නෑ නේ. දැන් ඕනෑම කෙනෙක් දන්නවා.

             මුලින්ම පහත රූපයේ පරිදි පිවිසෙන්න.
 (1)
(2)      
(3)           
         මෙම රූපයේ අංක 1 සදහන් කර ඇති කොටුවේ ඔබගේ ලිපියේ මාතෘකාව සදහන් කරන්න.

අංක 2 සදහන් කර ඇති කොටුවේ web Address එකක් ලබා දෙන්න. 

අංක 3 මගින් කැමති Style (Template) එකක් තෝරාගෙන ඔබගේ ලිපිය ලිවීම ආරම්බ කරන්න.  ලියා අවසානයේ Publish Button එක Click කරන්න. දැන් ඔබේ වැඩේ අවසන්.

මෙහි වැඩ කිරීම ලේසි. ටික දවසක් යද්දී හොදටම අල්ලගන්න පුළුවන් වෙයි. 


අන්තර්ජාලයෙන් මුදල් හොයන ක්‍රම 1   Click Here.!

Recover your Delete FILEs

DELETE වුන FILE එකක් නැවත ලබා ගන්නේ කොහොමද?

ඔබගේ අතින් වැරදීමකින් හෝ ඔබ විසින් මකා දැමු ඕනෑම File එකක් හෝ රාශියක් නැවත ලබා ගත හැකිය. එය ඉතා පහසු ක්‍රියාවකි.

ඔබ කර යුත්තේ මෙම LINK එක තුලට ගොස් එහි ඇති Software එක කරගැනීම පමණි.

 HERE

ස්තුතියි.

Download Software

1. Download Recovery Software

Download