Monday, March 2, 2015

How to make a Blog. Sinhalen

Blog එකක් හදාගන්නේ කොහොමද?

මෙය ඉතාම පහසු ක්‍රමයක්. එකක් සාදා ගැනීමට මුලින්ම ඔබට ගිණුමක් තිබිය යුතුය. එය සාදා ගන්න හැටි කියන්න ඕන නෑ නේ. දැන් ඕනෑම කෙනෙක් දන්නවා.

             මුලින්ම පහත රූපයේ පරිදි පිවිසෙන්න.
 (1)
(2)      
(3)           
         මෙම රූපයේ අංක 1 සදහන් කර ඇති කොටුවේ ඔබගේ ලිපියේ මාතෘකාව සදහන් කරන්න.

අංක 2 සදහන් කර ඇති කොටුවේ web Address එකක් ලබා දෙන්න. 

අංක 3 මගින් කැමති Style (Template) එකක් තෝරාගෙන ඔබගේ ලිපිය ලිවීම ආරම්බ කරන්න.  ලියා අවසානයේ Publish Button එක Click කරන්න. දැන් ඔබේ වැඩේ අවසන්.

මෙහි වැඩ කිරීම ලේසි. ටික දවසක් යද්දී හොදටම අල්ලගන්න පුළුවන් වෙයි. 


අන්තර්ජාලයෙන් මුදල් හොයන ක්‍රම 1   Click Here.!

No comments:

Post a Comment