Monday, March 2, 2015

HOW TO EARN MONEY ONLINE STEP 1

 

අන්තර්ජාලයෙන් මුදල් හොයන ක්‍රම (01)

මේ වන විට අන්තර්ජාලය හරහා මුදල් හොයන ක්‍රම රාශියක් ඇත.ඒ සදහා ලියවුනු ලිපිද ඇති විශාල ප්‍රමාණයක් ඇත. මම අද කියල දෙන්න යන්නේ විශ්වාස වගේම පහසු ක්‍රමයක්.
මේ ක්‍රමයෙන් කරන්නේ අප විසින් සාදපු WEB PAGE හෝ blog එකට Ads  එකතු කිරීමෙන් මුදල් ලබා ගන්න විදිය.
මෙයට පළමුවෙන්ම web page එකක් හෝ Blog එකක් තිබිය යුතුය. Blog එකක් සාදාගන්න විදිය දැනගන්න පහල Click කරන්න. 
ඔබගේ web page එකට හෝ Blog එකට Ads දැමීමට විශ්වාස ආයතන තෝරා ගත යුතුය. එවැනි විශ්වාස ආයතන කිහිපයක් පහත ඇත

  1.Adsense
2.AdFly 

Adsense

මෙහි Adsense කියන්නේ Google එකට අයත් ආයතනයකි.මෙහි වැඩ කිරීමට නම් ටිකක් අමාරුයි. උනන්දුව තියනම් කරන්න පුළුවන්. Web site , Blog වල Ads දාන්න නම් ඔබගේ Web site , blog  එක හොද තත්වයක තිබිය යුතුය. එනම්,
  1.  ඔබ පල කරන තොරතුරු හොරකන් කරපුවා ඒ කියන්නේ වෙනත් වෙබ් අඩවියකින් කරපුව වෙන්න බැ. ඔබගේම අදහස් වියයුතුය.(60% වත්)
  2. ඔබගේ වෙබ් අඩවිය නිසියාකාරව වැඩ කල යුතුය එනම් ඔබ දමන Links Buttons සියල්ල වැඩ කල යුතුය. 
  3. ඔබගේ වෙබ් අඩවිය තුල අසබ්ය හෝ ත්‍රස්තවාදී වැනි නීති විරෝදී ලිපි ඇතුලත් නොවිය යුතුය. 
  4.  Adsense විසින් ඔබගේ වෙබ් අඩවියට Ads ලබා දෙන්නේ මේ සියල්ල පරික්ෂා කිරීමෙන් පසුවය. 

Adfly 

Adfly කියන්නේ නම් ලේසි ක්‍රමයක්. මෙහි වැඩ කිරීම පහසුයි.මොකද ඉස්සෙල්ල වගේ නීති රීති නම් වැඩිය නෑ. ඔබට කරන්න තියෙන්නේ ඔබගේ වෙබ් අඩවියේ Web Address එක Adfly වෙතට ලබා දුන්නම ඔබගේ Address එක Short කරලා Link එකක් ලබා දෙයි.ඔබට තියෙන්නේ  එය Facebook , Google+ ,twitter ,  වගේ Social web sites  වලට දාන එක. ඒ හරහා ඔබගේ වෙබ් අඩවියට ඇතුළු වන වාරයක් පාසා ඔබට මුදල් ලැබෙනු ඇත. 
Adfly Register වීමට මෙතනින් යන්න. 
සල්ලි හොයන්න නම් මහන්සි වෙන්න වෙනවා. මම නම් කියන නෑ ලේසියෙන් හොයන්න පුළුවන් කියල. එකට උනන්දුව වගේම විශ්වාසයත් තියෙන්න ඕන.
 

No comments:

Post a Comment